පෙර පුවරුව

ජනපතිටත් යැවූ අවසාන බුද්ධි වාර්තාව මෙන්න! ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ 30කින් නියත ජනපති! ගෝඨා ලක්ෂ 76යි! සජිත් ලක්ෂ 45%යි! අනුර ලක්ෂ 6යි!

2019-11-15 at 12:56 pm
එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය පසුගිය 05 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ...

අනිත්දා පච පතුරුවයි පිළිගන්න එපා! සජිත්ට දෙවෙනි මනාපෙ දෙන්න කියලා අපි කීවේ නෑ! – අනුරලාගෙන් මැකොට ලිපියක්…

2019-11-15 at 12:07 pm
ජනබලවේගයේ දෙවෙනි මනාපය ඒකාධිපතිත්වය පැරදවීමට: පාක්ෂිකයන්ට දැනුම් දෙයි! යන සිරස්තලය යටතේ 2019 නොවැම්බර් 17 වෙනි...

මාධ්‍යවේදී ලසන්තට ගාල්ලේදී ගැහුවෙත් ගෝඨා! – ඇමති මංගල නඩු අසා තීන්දුව දෙයි….

2019-11-15 at 10:45 am
පසුගිය රජයේ වංචා දූෂණ පිළිබඳ පොතක් ලියා පසුගියදා සජිත් ප්‍රේමදාසට පිළිගැන්වූ නිදහස් මාධ්‍යවේදී ලසන්ත විජේරත්නට...

ඊළාම් රාජ්‍යයක් සඳහා සටන් වදින දෙමළ ඩයස්පෝරාවත් හංසයාට! සජිත්ට ඡන්දය දෙන්නැයි GTF සභාපති එමානුවෙල් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි!

2019-11-15 at 10:30 am
ජාත්‍යන්තර දෙමළ සංගමයේ සභාපති ආචාර්ය එස්.ජේ. එමානුවෙල් පූජකයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ට්විටර් පණිවිඩයක්...

අයියා ගොං කරත්තේ යනවා! නංගි චොපර් එකේ යනවා! උඩින් ගිය දුලාංජලීට කෙල්ලෝ හූ කියති…. (video)

2019-11-15 at 9:10 am
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ නැගණිය දුලාංජලී ප්‍රේමදාස හෙලිකොප්ටරයක නැඟී යාමට පෙර ජනතාවට අත වනමින් සුහද...

ගෝඨා මිරිහානේ දී සජිත් හම්බන්තොට දී සහ අනුර පංචිකාවත්තේ දී ඡන්දය දෙති!

2019-11-15 at 8:25 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේ දී සිය...

ගෝඨාගේ නියත ජයග්‍රහණය ලෝකයම පිළිගෙන අවසන්! පළමු විදේශ සංචාරය සඳහාත් ඇරයුම් ලැබිලා!

2019-11-15 at 8:06 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර අවසන් බවත් රොයිටර් ද හින්දු...

ආගමික ස්ථානවල අපේක්ෂකයන් පුම්බන පුදපූජා එපා! – මැකො

2019-11-14 at 10:30 am
ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට හෝ දේශපාලන පක්‍ෂවලට වක්‍රාකාරව හෝ ප්‍රචාරයක් ඇතිවන ආකාරයට අද සිට ඇරඹෙන ‘නිහඬ’ කාලය...