පෙර පුවරුව

බලය ගත්තාම අතාරින්න නම් එපා! අපි බඩගාගෙන ජනාධිපතිවරණය දක්වා ආවා! සජිත් දිනවලා මහ ඡන්දෙත් දිනමු! – රනිල්

2019-10-03 at 5:31 pm
බලය ලබාගත් විට එය අත් නොහරින ලෙසත් බලය තවත් ශක්තිමත් කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...

ජනාධිපතිවරණය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්! ආණ්ඩුවේ ඉහළම ලොක්කෙක් සැලැස්ම පිටුපස!

2019-10-03 at 5:14 pm
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා...

ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානය ගැන සාකච්ඡාවකට ශ්‍රීලනිප සංවිධායකවරු කොළඹට!

2019-10-03 at 4:32 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු...

සතොසෙ මිලියන 100ක වංචාව කළේ බදියුදීන්! – සතොස හිටපු සභාපති… මම ළඟ දූෂිතයෝ වංචාකාරයෝ නෑ! – සජිත් ප්‍රේමදාස

2019-10-03 at 10:56 am
සතොසට ගෙන්වන ලද ආනයනික සහල් තොග සම්බන්ධයෙන් සිදුවූ මිලියන 100ක මූල්‍ය වංචාවට කර්මාන්ත හා වාණිජ...

එජාපයෙන් ඇල්පිටියට අල්ලස් වන්දනා ගමනක්! ගයන්ත සහ දයා ගමගේ අල්ලස් වන්දනාව පිටුපස! බස් එකොළහෙන් 01ක් මැතිවරණ කොමිසමට මාට්ටුයි!

2019-10-03 at 10:36 am
පසුගිය 01 වෙනිදාට යෙදුණු ලෝක වැඩිහිටි සහ ළමා දිනය වෙනුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ...

රනිල් සජිත්ට දිනන්න ඉඩ තියන්නේ නෑ! මම යූඇන්පියට යන්නෙත් නෑ! – සුසන්ත පුංචිනිලමේ

2019-10-03 at 8:33 am
රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකයා ලෙස සජිත්ට ජනාධිපතිවරණය ජයගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බව හිටපු එ.ජා.ප. මන්ත්‍රීවරයෙක්...

මම ජනාධිපති වුණාම වැටුප් දීමනා ගන්නේ නෑ! ජනපති මැදුර විශ්වවිද්‍යාලයක් කරනවා!- සජිත්

2019-10-03 at 8:15 am
තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති මන්දිර තාක්ෂණික විශ්වවිද්‍යාල බවට පත් කරන බව එක්සත්...

ශ්‍රීලනිපය ගෝඨාට සහාය දෙනවා නම් ශ්‍රීලනිපය සුරකින්න වෙල්ගම ජනපති සටනට!

2019-10-03 at 8:00 am
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ...