අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් වෙනුවෙන් බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව පාංශුකූලය ලබා දීමට ඊයේ (30) කටයුතු කළේය....
හොරණ නගරයේ වෙළඳසැල් 04ක සේවය කරනු ලබන සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු...
කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ සිට නිරෝධානයට යොමුු කළ නාවිකයන් 200 දෙනාම PCR පරීක්ෂණයට යොමු කර තිබේ....
ආසියාවේ විශාලතම කොරෝනා පොකුර ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ...
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දියණියට අවස්ථාව අහිමි වී තිබේ....
දකුණු පළාත් සහ ඌව පළාත් හිටපු ආණ්ඩුකාර නීතිඥ මාර්ෂල් පෙරේරා (88) අද (30) අභාවප්‍රාප්ත විය....
මෙඩිකල් ටුවරිසම් යැයි කියමින් ආණ්ඩුව විසින් කොරෝනා වැළඳුණු සීෂෙල්ස් වැසියන් මෙරටට ආනයනය කරමින් සිටින්නේ යැයි...
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය කළ...