පෙර පුවරුව

පාතාළ මර්දන මෙහෙයුම් හිරගෙටත්! කංජිපානිගේ සිරකුටියෙන් දුරකතන දෙකක් අල්ලයි!

2020-06-07 at 1:28 pm
බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියකදී පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ...

ත්‍රස්තවාදවට මඩින්න බටහිර බලපෑම් නොතකා දැඩි නීති! ත්‍රස්තවාදීන්ට සමාව දීම සපුරා තහනම් කෙරේ!

2020-06-07 at 11:25 am
බ්‍රිතාන්‍ය ඇමරිකාව සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උපදෙස් නොතකා මෙරට ත‍්‍රස්ත මර්දන පනතට නව නීතිරීති...

ජනතාවට ඡන්දය දිය යුතු අය නම් කරන්න මැ.කො. අයිතියක් නෑ! හූල් නිසා මැ.කො. තවත් අප්‍රසාදයට පත්වෙනවා! – නිර්මාල් දේවසිරි

2020-06-07 at 11:06 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ප්‍රකාශ...

කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් ලංකාවට පළා ඒමේ අවදානමක්! නාවික හමුදාව මුහුදු ආරක්ෂක වළලු තරකරයි!

2020-06-07 at 9:29 am
ඉන්දියාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය වැඩිවීමත් සමඟ එරට සිට පිරිස් බෝට්ටු මඟින් මෙරටට පැමිණීම වළක්වාලීම පිණිස...

රු. 1000 දෙන්න අකමැති වූ සමාගම්වලට වැඩ වරදී! වතු සමාගම් අටක ඉඩම් නැවත රජයට!

2020-06-07 at 9:08 am
පෞද්ගලික අංශයේ සමාගම්වල පාලනය සඳහා ලබාදී තිබෙන වතු සමාගම් අටකට අයත් ඉඩකඩම් නැවත රජයට පවරාගෙන...

මොරටුවේ හෝටලයට වෙඩි තැබූ පාතාළ කෙරුමා මරුට!

2020-06-07 at 8:28 am
පසුගිය දා ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට කප්පම් නොදුන්නේ යැයි වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු...

ජන දුකට එකම විසඳුම මා අගමැති කරවීමයි! අගමැති වී මුළු රාජ්‍ය යාන්ත්‍රණයම යොදා ජනදුක නිවනවා! -සජිත්

2020-06-07 at 8:17 am
අද වන විට මෙරට මිලියන ගණනක ජනතාවක් අන්ත අසරණ වී සිටින බව සමගි ජන බලවේගයේ...

ඇමරිකානු නිලධාරියෙක් නිරෝධායන නීති කඩගෙන රටට ඇවිත්! ඒකට වගකියන්න ඕන විමලුයි ගම්මන්පිලයි! – තුෂාර ඉඳුනිල්

2020-06-06 at 4:34 pm
ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු පසුගියදා PCR පරීක්ෂණ නොකර ලංකාවේ නිරෝධායන නීති නොතකමින් බලහත්කාරයෙන් රටට ඇතුළු වී...