කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයකට ඊයේ සවස ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙලෙස...
සිය පක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියේ ආණ්ඩුව නිරුත්තර වී සිටින බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස...
පාර්ලිමේන්තුවේ 2/3කට වඩා බලය ලැබුණු ආණ්ඩු මේ රටේ තිබූ බවත්, ඔවුන් මෙරට ජනතාවට සිදු කළ...
මෙරට කිසිම දේපළක් විදේශ රටකට විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ වරාය...
කොළඹ මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා යොදාගත් බළලා අතුරුදහන්ව ඇතැයි වාර්තාවෙයි. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන්...
එළැඹෙන මහා මැතිවරණයේ දී රටේ පැරැණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය 04 වැනි තැනට...
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීයානු සමාගමකට දීමට තමාට ඇති බලය කුමක්දැයි වරාය අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු...
අගෝස්තු 06 වැනිදා උදෑසන කුකුළා හඬලන විට සජිත් ප්‍රේමදාස මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වී...