6 වෙනිදා උදේ කුකුළ හඬලද්දි මේ රටේ අගමැති සජිත්! – චතුර

August 2, 2020 at 11:55 pm | by emanisa.lk

අගෝස්තු 06 වැනිදා උදෑසන කුකුළා හඬලන විට සජිත් ප්‍රේමදාස මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වී අවසන්  බව ගම්පහ දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු සමගි ජන බලවේගයේ අපේක්ෂක මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

කෙසේ වුවද මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ අගෝස්තු 6 වන දින උදෑසන වන අතර මුල්ම ප්‍රතිඵලය එදින හවස තේ පානයට පෙර ලබා දීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස