පෙර පුවරුව

නැඟෙනහිර ජැටිය විකුණන වැඩේට මගේ සම්පූර්ණ සහාය දෙනවා…! – සමගි බලේ දිගම්බරන්…

2021-01-31 at 8:39 am
කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය සඳහා විදෙස් ආයෝජන ගෙන ඒමට ආණ්ඩුවට තමන්ගේ පූර්ණ සහාය හිමි බව...

දුම්රිය සංඥා පද්ධති දේශීය ඉංජිනේරු දෑතින් නිමවෙයි….! මෙතෙක් පිට රටට දුන් රු. මිලියන 880ක් රටේ ඉතිරි වෙයි….!

2021-01-31 at 7:52 am
රුපියල් මිලියන 900කට අධික පිරිවැයක් දරා විදෙස් සමාගම් ඔස්සේ සවි කරන දුම්රිය මාර්ග සංඥා පද්ධති...

පාර්ක් ඇන්ඩ් රයිඩ් ව්‍යාපෘතිය රජ ගමනේ…..! පළමු සතියේ මගීන් 7840ක්…! රථවාහන 1858ක් ගාල් කෙරේ…!

2021-01-31 at 6:40 am
පාර්ක් ඇන්ඩ් රයිඩ් සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ වී ගත වූ දින හතක කාලයේ මගීන් 7840ක්...

වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ…! අතිවිශේෂ ගැසට්ටුව නිකුත් වෙයි…!

2021-01-30 at 10:53 pm
සියලු වරාය කටයුතු සහ සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේ....

ජනසෙත සදන නව නීති බලාත්මක කරමින් පැරණි චක්‍රලේඛවලින් පැවරූ නඩු ඉවත් කර ගන්න…! – ජනපති…

2021-01-30 at 10:02 pm
පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති...

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විකුණන්න එපා….! බටහිර ජැටිය හදන්න ආයෝජන ගන්නත් එපා…! – දුමින්ද නාගමුව…

2021-01-30 at 8:44 pm
කොළඹ නැඟෙහිර ජැටිය සම්බන්ධයෙන් මේ වන විට වෙනත් අතමැදි යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් ඇතැයි...

කමල්-ශවේන්ද්‍ර වටලන්න ගොස් මානව හිමිකම් ලොක්කි මිෂෙල් ඇනගනී….!

2021-01-30 at 8:13 pm
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම්...

ෆයිසර් එන්නත් මාත්‍රා දෙක ම දුන් 371කට කොරෝනා…! 16ක් රෝහල්ගත කරයි…!

2021-01-30 at 5:30 pm
කොරෝනා වෛරසය සඳහා ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා දෙක ම ලබා දුන් 371ක් දෙනෙකුට අවම වශයෙන්...

මුල් පුවරුව