පෙර පුවරුව

අධිවේගයේ වංචාවක් ගැන වසන්ත කියන්නේ පට්ටපල් බොරු…! වංචාවක් සිදුව ඇත්නම් උසාවි යනු…! ආයෙමත් බොරුව රජ කරන්න හදන්න එපා..! – ජොන්ස්ටන්..

2022-02-22 at 5:09 pm
මධ්‍යම අධිවේගයේ වංචාවක් ගැන වසන්ත සමරසිංහ පවසන්නේ පට්ටපල් බොරු යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි....

බදු පනතට 2/3ක් සහ ජනමත විචාරණයක් ඕන…! සංශෝධන සහිතවත් සම්මත කරන්න අවසර නෑ….! – ශ්‍රේෂ්ඨාධීකරණය…

2022-02-22 at 4:02 pm
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව ජනමත...

තෙල් සංස්ථාවේ දිනක පාඩුව කෝටි 55යි..! සේවකයින්ට බෝනස් කෝටි 150යි…! මසකට OT කෝටි 30යි…!

2022-02-22 at 11:28 am
දිනකට රුපියල් කෝටි 55ක් (මිලියන 551ක්) පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා...

දුප්පතාගේ ගෙදරට පෙර ලක්ෂ 120ක බිල නොගෙවූ ඇමැතිගේ ගෙදර විදුලිය මුලින් කපනු…!

2022-02-22 at 10:06 am
ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික නිවසේ විදුලිය හිග බිල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වී ඇතත් එම...

දුම්රිය වෙබ් අඩවියේ පාස්වර්ඩ් නැති වෙලා..! අවුරුදු දෙකකින් අප්ඩේට් කරන්න බැරි වුණා…! – දුම්රිය සාමාන්‍යාධිකාරී…

2022-02-22 at 9:50 am
දුම්රිය ගමනාගමන තොරතුරු දැන ගැනීම පිණිස අත්‍යවශ්‍ය දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වසර 2 ක් තිස්සේ...

ආණ්ඩුවේ හිතුවක්කාරකම රට අගාධයට දැම්මා..! දැන් IMF ගියත් ගොඩගන්න බෑ…! – හර්ෂ…

2022-02-22 at 5:19 am
ඉන්ධන අර්බුදය හරහා මතු වූ විදුලි අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ ජනතාව බරපතල පීඩනයකට...

රට ගොඩනඟන්න එක්වන්න…! ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි…

2022-02-21 at 10:37 pm
දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි....

මගේ පාලන කාලය තුළ මේ රටේ කිසි ම ප්‍රශ්නයක් තිබුණේ නෑ…! ජනතාව ඉතා ම සතුටින් ජීවත් වුණා…! – මෛත්‍රී…

2022-02-21 at 12:55 pm
සිය පාලන කාලය තුළ මේ රටේ ජනතාව කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඉතා ම සතුටින් ජීවත් වූ...