පෙර පුවරුව

අපේ විරුද්ධවාදීන්ට විවේචනය මිස වැඩ බෑ…! ඔවුන්ට දෙන ලද වගකීම් කිසිදා ඉටුකර නෑ…! – මහින්ද…

2022-03-27 at 3:04 pm
අප පසු කරමින් සිටින්නේ අමාරු කාලයක් වුව ද ජනතාවගේ ප්‍රශ්න දෙස බලා සහනයක් ලබා දෙන...

පැන්ඩෝරා නිරූපමා ජලනි සහ දුලාංජලී තරු සාදයක….!

2022-03-27 at 12:27 pm
පසුගියදා පැන්ඩෝරා පත්‍රිකාවල අතිවිශාල ධනස්කන්ධයක් ඇති බව අනාවරණය වූ නිරූපමා රාජපක්ෂ හිල්ටන් හෝටලයේ කොක්ටේල් සාදයකට...

රුපියල පා කළාට ආණ්ඩුව ඇතුළින් ම විරෝධය..! පොහොට්ටු මන්ත්‍රීවරුන් 10ක් ස්වාධීන වෙති…!

2022-03-27 at 11:42 am
පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට ජයගත් මන්ත්‍රීවරුන් 10 දෙනකු පාර්ලිමේන්තුවේ...

රාජපක්ෂලා එළවන්න විමල්ලා එක්ක එකතු වෙන්න ලේස්තියි…! – පාඨලී

2022-03-27 at 8:49 am
43 වන සේනාංකය, කොළඹ දී එජාප විරෝධතාවකට එකතු වූ පමණින් තමන්  නැවත රනිල් වික්‍රමසිංහ සමග...

ප්‍රධාන රාජ්‍ය බැංකුවේ ලංවීම සියලු චෙක් රිටර්න්…! පඩි ගෙවන්නත් සල්ලි නෑ…!

2022-03-27 at 6:22 am
මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම චෙක්පත් ආපසු හරවා යැවිමට කටයුතු...

බැසිල් ගෝඨාභයටත් වඩා ජන දුක අඳුනනවා…! නායකත්වයට ගෝඨාට වඩා සුදුසු බැසිල්..! – කුට්ටිආරච්චි….

2022-03-26 at 9:21 pm
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන අත්දැකීම් අඩු නායකයෙක් බවත් බැසිල් රාජපක්ෂ යනු රටේ මහ ජනතාවගේ දුක...

නව අයවැයක් සූදානම්…! රජයේ වියදම් කෝටි 5300කින් පහළට…! එම මුදලින් ජනතාවට අවුරුදු සහන…!

2022-03-26 at 9:08 pm
නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබා දීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වන...

ලංකාව අඩු මිලට රුසියානු තෙල් එපා කියයි…! ඩොලර් හිඟාකමින් වැඩි මිලට ඩුබායි තෙල් ගෙනේ…!

2022-03-26 at 7:23 pm
ශ්‍රී ලංකාවට අඩු මිලට ඉන්ධන ලබා දීමට රුසියාව ඉදිරිපත් වුව ද ශ්‍රී ලංකාව මෙතෙක් ඒ...