මේ රටේ ගැටලු විසඳීම සඳහා ඇති හොඳම ක්‍රමය සර්වපාක්ෂික ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි....
පාලකයින් සතු ජනාධිපති සහ පාර්ලිමේන්තුව යන ව්‍යවස්ථානුකූල බල කණු දෙකට ම පහර දිය යුතු බව...
පරගලය පරයන්ගේ අරගලයක්. එනම් විජාතිකයන්ගේ අරගලයක්. මෙය බටහිරයන් හා ඉන්දියාව රාජපක්‍ෂලා ඉවත් කිරීම සඳහා පමණක්...
දේශපාලකයින් සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට අරගලය අවභාවිත කරමින් ඇතැයි රජයේ හෙද...
ලංකා රජය සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු නැව් තැනීමේ කොන්ත්‍රාත්තුවක් අහිමි වූ බව...
රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව...
සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු...
කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම මේ වන විට වේගයෙන් ඉහළ යමින් ඇතැයි ද එහෙයින් ඉදිරි...