පැනඩෝරා පරීක්ෂණයට කලින් ම නිරූපමා ලන්ඩන් ගිහින්….!

October 9, 2021 at 7:44 am | by emanisa.lk

පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාපපක්ෂ මේ වන විට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර දිනට පෙර දින මෙසේ ලන්ඩනය බලා පිටත්ව ‌ගොස් ඇති බව දැනගන්නට ඇත.

ඇගේ දරුවන් ජීවත් වනුයේ ලන්ඩනයේය. ඇතැම් වාර්තා අනාවරණය කරන ආකාරයට නිරූපමා මෙන් ම ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ද බ්‍රිතාන්‍ය පුරවැසියෝ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *