පාස්කු ප්‍රහාරය ගැන සොයන කාරක සභාවේ ඊබ්‍රහිම් නානගේ ගෝළයෝ!

May 30, 2019 at 12:04 pm | by admin

පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ලෙස මොහොමඩ් ඊබ්‍රහිම් නැමැති කුළුබඩු ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකයන් දෙදෙනෙකු ඔහුගේ පුතුන්ය.

එසේම ජාතික තවුහිද් ජමාත් සංවිධානයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද ඊබ්‍රහිම් පවුල මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇති බව වාර්තා වන අතර පසුගිය මහ මැතිවරණයේ දී ජවිපෙ ජාතික ලැයිස්තුවේ මොහොමඩ් ඊබ්‍රහිම් ද සිටියේය.

කෙසේ වුවද පාස්කු ප්‍රහාරය සම්බන්ධව සෙවීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ ජවිපෙ නලින්ද ජයතිස්ස ද සිටීම පුදුම සහගතය. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි කටයුත්තක් බව බොහෝ දෙනාගේ මතයයි!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස