පානදුරේ සහ මොණරාගල පැති දෙකක් ලොක්ඩවුන්!

December 15, 2020 at 11:42 pm | by emanisa.lk

පානදුරේ තොටවත්ත ගම්ප්‍රදේශය සහ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුරේ අළුපොත ග්‍රාමය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා කියයි.

කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *