ප්‍රභාකරන් අපේ එකෙක්….! ඌට ඊළම දුන්නත් කමක් නෑ…! වරාය පනත නම් එපා…! – දඹර අමිල හිමි…

April 19, 2021 at 10:52 pm | by emanisa.lk

කොළඹ වරාය නගරය නිසා ඇති වන භූ දේශපාලන තත්වයෙන් මෙරට ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් කොළඹ වරාය නගරය කොමිසන් සභා පනත් කෙටුම්පතෙහි නැතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ප‍්‍රභාකරන් ඊළම පිහිටුවේ නම් මෙතරම් බලපෑමක් සිදු නොවන බව ද එසේ නම් සිත හදාගත හැකිව තිබූ බව ද එහි සංවිධායක කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කළහ.

ප්‍රභාකරන් මොනවා වුණත් ලංකාවේ උතුරේ මනුස්සයෙකු නිසා වෙනම රාජ්‍යයක් ගත්තත් කමක් නැතැයි සිතෙන බවද උන්වහන්සේ පැවසූහ.

එම සංවිධානය විසින් කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවක දී උන් වහන්සේ මේ අදහස් පල කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස