පසු පුවරුව

මං කීවේ ජාත්‍යන්තර දේශපාලන බලවතුන් ගැන මිස ලංකාවේ පක්ෂ දේශපාලනය ගැන නෙමෙයි…! – කාදිනල්තුමා

2021-04-19 at 6:06 pm
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම නීතිපතිතුමාට පමණක් භාර දී අතසෝදා ගන්නට එපා යැයි...

නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන සාර්ථකයි….! කුළුබඩු අපනයන ආදායමේ 97%ක දැවැන්ත වර්ධනයක්…!

2021-04-19 at 5:31 pm
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තා අනුව පෙර වසරට සාපේක්ෂව...

පක්ෂ නායක හමුව උණුසුම්….! විමල් වාසු උදය නැගිට යති….!

2021-04-19 at 2:03 pm
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර,...

පෝර්ට්සිටිය ප්‍රවර්ධනයට මුවාවෙන් කිලී මහාරාජා මිලියන 400කට විදල….!

2021-04-19 at 1:02 pm
2015 ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ වරාය නගරයේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා කිලී මහාරාජාගේ සිරස මාධ්‍ය ජාලය...

මං ජනාධිපති වෙලා වරාය නගර කලාපයක් හදනවා….! මූල්‍ය නගර පනත සම්මත කරනවා…! – සජිත්..

2021-04-19 at 10:07 am
කොළඹ වරාය නගර සීමාව ආවරණය වන පරිදි සේවාවන් සඳහා විශේෂ ආර්ථික කලාපයක් නිර්මාණය කරන බව...

විජේදාස කෝන්තර පිරිමහින්න ජනපති පුතා ගැන ප්‍රසිද්ධියේ බොරු කීවා…! – නාලක ගොඩහේවා…

2021-04-19 at 7:57 am
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පුතා කිසිදු අවස්ථාවක මෙරට දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කර නොගත් බව...

තෙවන රැල්ලක අවදානමක්…! PCR 70න් 29ක් පොසිටිව්…! කුරුණෑගල ලොක්ඩවුන්…!

2021-04-18 at 5:57 pm
කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ...

ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඕන රට දියුණු කරන්න..! රටේ වෙන නීති සහිත කලාපයක් ඇති කරන්න උවමනාවක් ආණ්ඩුවට නෑ…! – ශ්‍රිලනිපය..

2021-04-18 at 11:58 am
වරාය නගරය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ යම් සංවාදයක් ඇතිව තිබෙනවා යැයි පරිසර ආමත්‍ය...