තෙවන රැල්ලක අවදානමක්…! PCR 70න් 29ක් පොසිටිව්…! කුරුණෑගල ලොක්ඩවුන්…!

April 18, 2021 at 5:57 pm | by emanisa.lk

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇත.

එම ප්‍රදේශයේ 70 දෙනෙකුට කළ පරීක්‍ෂණවලින් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

දැනට පුද්ගලයින් 267 දෙනෙකු නිරෝධායනයට යොමු කර සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *