පසුගිය සතියේ ලොව වේගවත්ම එන්නත්කරණය ලංකාවේ…!

September 4, 2021 at 12:26 pm | by emanisa.lk

ජනගහණයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත.

එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන OurWorldinData ආයතනයේ දත්ත ප්‍රධානියා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය ඒ බව දක්වා තිබිණි.

ඊට අනුව ශ්‍රී ලංකාව ගතවූ සතියේ දී ජනගහණයෙන් සියයට 13ක් එන්නත්කරණය ට ලක් කර ඇති බව සඳහන් වේ

එම ට්විටර් පණිවුඩය පහතින්,

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස