නැඟෙනහිර ෂාරියා විශ්වවිද්‍යාලය යළි හිස්බුල්ලාට…!

September 20, 2023 at 2:56 pm | by emanisa.lk

යුද හමුදාව භාරයේ පැවැති මඩකලපුව විශ්වවිද්‍යාලය අද (20) එහි නිර්මාතෘ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා වෙත නීත්‍යානුකූලව භාර දී තිබේ.

2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙම මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය යුද හමුදාවේ පාලනය යටතට ගත්තේය.

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීමකට දුන් නියෝග අනුව යුද හමුදාව මෙම විශ්වවිද්‍යාලය යළි පවරා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *