නැඟෙනහිර ජැටිය හැකි නම් ඉන්දියාවට නොදී ඉනු…! අපි ආණ්ඩුවට අභියෝග කරනවා…! – හෙක්ටර් අප්පුහාමි…

January 23, 2021 at 11:32 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට මේ රටේ කිසිම සම්පතක් නොවිකුණන බවත් කිසිදු විදේශ රටකට නොනැමෙන බවත් සඳහන් කළේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

පිටරට ආයෝජකයකු මේ රටේ කිසියම් සම්පතක් මිල දී ගන්නේ නම් පරිස්සම් වන ලෙසත් නැවත බලයට පත් වූ වහා ඒවා නැවත ගන්නා බවත් ප්‍රකාශ කළේ යැයි ඔහු සඳහන් කරයි.

මෙම වරාය ජැටිය පිට රටකට නොදී ලාංකික ආයෝජකයකුට ලබා දී වැඩි දියුණු කරන්නැයි තමා ආණ්ඩුවට අභියෝග කරන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *