දුරකතන අංකයේ අයිතිය ග්‍රාහකයාට හිමි වෙයි…! ඕනෑ ම ජාලයක් වෙත මාරු වීමේ අයිතිය ලැබෙයි…!

October 14, 2021 at 12:07 pm | by emanisa.lk

සියලු දුරකතන අංක ග්‍රාහකයින්ට තම අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යෑම සඳහා නීතිමය අයිතිය හිමිව තිබේ.

විදුලි සන්දේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මේ බව අනාවරණය කර තිබේ.

ඒ අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *