රනිල්ගේ හිටපු සන්නිවේදන ලොක්කා පිම්පි රස්සාවට බසී!

March 18, 2019 at 4:39 pm | by admin

‘රසට කෑම සාදන 40 අඩු පියකරු සේවිකාවක් මන්ත‍්‍රීවරයා පමණක් සිටින මහරගම නිවසේ මහරගම නිවසේ නැවතී සේවය කිරීමට අවශ්‍යයි’යැයි සඳහන් ජාතික පුවත්පතක සඳහන් වූ දැන්වීමක් සමාජජාලාවල සංසරණය වෙයි. මෙහි සඳහන් වූ දුරකතන අංකය සුදත් චන්ද්‍රසේකරට අයත්ය. මේ දැන්වීම ඔහු කිසියම් මන්ත්‍රීවරයකු වෙනුවෙන් පුවත්පතට යොමු කර ඇත.

ඔහු එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ප්‍රධානී ලෙස අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ අතර මහත් ආන්දෝලනයට ලක් වූ ඉල්ලා අස්වීමේ ලිපියක් ලියමින් ඉල්ලා අස්විය.

2018.03.19 වැනිදා අගමැතිවරයාට යොමු කළ එම ලිපියේ සඳහන් වූයේ එජාපයට සහ එහි නායකයාට සේවය කිරීමෙන් තමනට ලැබුණේ “රනිල්ගේ තොල් රතු ** කොල්ලා” යන නම්බු නාමය පමණක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස