දැරණියගලින් මහා පෙරළියක්…! පොහොට්ටු අලි හවුල පරදා සජබය බලය අල්ලයි.!

November 11, 2022 at 1:33 pm | by emanisa.lk

දැරණියගල ප්‍රාදේශීය සභාවේ අයවැය ජන්ද විමසීමේ දී වැඩි ජන්ද 4කින් සමගි ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම ජයග්‍රහණය කළේය.

එම අවස්ථාවේ දී පොදුජන පෙරමුණ බෙදීමක් ඉල්ලා සිටි අතර එහි දී සභාවට බෙදීමක් ලබාදීමට තීරණය කර ඇත.

මෙහි දී පොදුජන පරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ජන්ද විමසීමට සහාය ලබා දීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණ ද 10ට 6ක් ලෙස අයවැය පරාජයට පත් කිරීමට සජබයට හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *