දහවල් 12 වන විට බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද භාවිතය 40% පනී!

August 5, 2020 at 2:43 pm | by emanisa.lk

දහවල් 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40% සීමාව පසුකරමින් තිබිණි. ඒ මෙසේය.

කොළඹ-34%,

කළුතර-40%,

ගාල්ල-45%,

මාතලේ-46%,

බදුල්ල-45%,

කුරුණෑගල-40%,

ගම්පහ-40%,

හම්බන්තොට-40%,

පොළොන්නරුව-28%,

යාපනය-35%

මහනුවර 35%

නුවරඑළිය 48%

මාතර 44%

,වන්නි 42%

මඩකලපුව 40%

දිගාමඩුල්ල 40%

ත්‍රිකුණාමලය 40%

රත්නපුර 41%

වැඩිම ඡන්ද ප්‍රතිශතය නුවරඑළියෙන් වාර්තා වෙයි. ඒ 48%ක ප්‍රතිශතයකි. දැනට වාර්තා වන අඩුම ඡන්ද ප්‍රතිශතය පොළොන්නරුවෙන් වන අතර ඒ 28%කි.

උදෑසන 10 වන විට බොහෝ දිස්ත්‍රික්කවල 25%ක ප්‍රනාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වූ අතර අද හවස 5 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස