ණයක් අරන් රුපියල ශක්තිමත් වුණා කියලා මැරෙන්න හදනවා..! – සුනිල් හඳුන්නෙත්ති…

March 3, 2023 at 6:24 pm | by emanisa.lk

මේ දිනවල ආණ්ඩුව මහත් සතුටට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඊට හේතුව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් ලැබීම බව ද හෙතෙම පෙන්වා දෙයි.

“ඔන්න දැන් මැරෙන්න හදනවා. ඩොලර් එක බැහැලලු. රුපියල ශක්තිමත් වෙලාලු. මම හිතුවා තේ රබර් කුරුඳු කෝපි ටිකක් යවලා කියලා. බලද්දි ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් හම්බ වෙලා. කාට කියන්නද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *