ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්ෂ නායක රනිල්! රනිල් නැතිව බෑ කියා රටට ම දැන් තේරිලා! – එජාපය

November 23, 2020 at 7:19 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා හිටපු ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නම යෝජනා වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

ඒ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ දී ගන්නා බව නියෝජ්‍ය නායකයා මාධ්‍ය හමුවේ කියා සිටියේ ය.

එදා රනිල්ට බෑ කියා සමාජ මතයක් තිබුණ ද අද වන විට රනිල් නැතිව බැරි බව ජනතාව තේරුම් ගෙන ඇතැයි හිටපු එජාප මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස