ජවිපෙ හොරුන්ට රැවටෙන්න එපා..! දූෂණයෙන් තොර සජිත්ට එකතු වෙන්න..! – විජයමුණි සොයිසා…

December 20, 2022 at 7:01 am | by emanisa.lk

උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් සහ දූෂණයෙන් තොර දේශපාලකයින් සියලු දෙනා අද සජිත් ප්‍රේමදාස වටා රොක්ව ඇතැයි හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.

අදූෂිත යැයි පාරම්බාන අනුර දිසානායනට මිලානො නුවර රැස්වීමක් අතර ලැබෙන ලියුම් කවරය ඔහු වටපිට බලා සාක්කුවේ දා ගත් බවත් මොවුන්ට නොරැවටෙන ලෙසත් හෙතෙම කියයි.

ජවිපෙ කරන්නේ ඝාතනය සහ චරිත ඝාතනය බවත් විරුද්ධ වුණොත් තමන්ගේ එකා වුව මරා දමන බවත් විජයමුණි සොයිසා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *