ජවිපෙ කෙතරම් බිරුවත් සජබ ජයග්‍රාහී මාවතේ…! – තිස්ස…

January 11, 2023 at 6:18 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ බිහිව දැන් අවුරුදු 60ක් වුව ද තවමත් ජනතා විශ්වාසය දිනා ගැනීමට අසමත් වූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණට පේක්ෂකයින් සිටිය ද ඡන්දදායකයින් නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජවිපෙ සිය නියම සතුරා හඳුනාගත යුතු බව ප්‍රකාශ කළ තිස්ස අත්තනායක, ඔවුන් සිය සතුරා ලෙස සජිත් ප්‍රේමදාස හඳුනා ගෙන ඇතැයි ද චෝදනා කරයි.

බල්ලෙක් බිරුවට කන්දක් පහත් නොවන බවත් සමගි ජන බලවේගය ජයග්‍රාහී ගමනක ඉදිරියට ගමන් කරන බවත් තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *