ජයන්ත සමරවීර වැඩ පෙන්නයි..! ජනිපෙ හිටපු සංවිධායක රෝහලේ…!

December 14, 2022 at 9:44 pm | by emanisa.lk

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සහ ඔහුගේ ආරක්ෂකයින් විසින් කළ පහරදීමකින් තුවාල ලද පුද්ගලයකු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු ආසන සංවිධායකවරයෙකි.

පොලිසියට පැමිණිලි කරන අතරවාරයේ සිහිසුන් වීම නිසා ඔහුව ගිලන් රථයකින් බණ්ඩාරගම රෝහලට ගෙනගොස් ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ප්‍රකාශ කර ඇත්තේ අදාළ චෝදනාව අසත්‍යය බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස