ජනාධිපති මට නීතිය හා සාමය නොදෙන්නේ මුලින්ම එයා අත්අඩංගුවට ගනී කියලා බයේ!

May 11, 2019 at 4:36 pm | by admin

තමන්ට නීතිය හා සාමය ආමාත්‍ය ධූරය ලබා දීම දිගින් දිගටම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරන්නේ ජනාධිපතිවරයා තමන් විසින් අත්අඩංගුවට ගනීවි යන බියෙන් බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස