ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය මගෙත් ප්‍රතිපත්තියයි…! – රාජිත…

August 3, 2022 at 9:46 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) සිදු කළ කතාව ඉතා ම හොඳ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය තමාගේ ද ප්‍රතිපත්තිය බවයි.

එය ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා ම හොඳ බවත් ඊට සහයෝගය ලබා දීමට පක්ෂය සමග සාකච්ඡා කරන බව ද රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *