ජනපති රනිල් මහින්දගේ වචනෙට අවනත විය යුතුයි…! – පවිත්‍රා…

October 10, 2022 at 12:06 pm | by emanisa.lk

කවුරු කුමන තනතුරට පත් වුව ද මහින්ද රාජපක්ෂ සිය නායකයා බව හිටපු ඇමැතිනී නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

තම පක්ෂයෙන් කවුරු ජනාධිපති වුව ද ඒ පුද්ගලයා මහින්ද රාජපක්ෂගේ වචනයට නතු විය යුතු බවයි, හිටපු ඇමැතිවරිය අවධාරණය කළේ.

එසේ නොමැතිව මෙම දේශපාලනය කළ නොහැකි බව ද පවිත්‍රා වන්නිආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

පසුගියදා කළුතර පැවැති එක්ව නැගිටිමු ජන රැලියට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *