ජනපති නිවස ගිනි තැබීම ගැන සජිත්ගේ සහෝදරියගෙන් CIDය ප්‍රශ්න කරයි…!

August 20, 2022 at 6:54 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් වික්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කර තිබේ.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය කැඳවා පැය හතරක පමණ කාලයක් ඇගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පසුගියදා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමට ජනතාව කැඳවූයේ සිය පක්ෂ නායකයාගේ සහෝදරිය බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *