ජනපති ගෝඨාට චිත්‍රාල් සෝමපාල ප්‍රසිද්ධියේ අපහාස කරයි! පේක්ෂක හූ හඬ මැද බේබදු ගායකයා වේදිකාවෙන් බිමට ඇද දමයි! (video)

December 15, 2019 at 10:16 am | by emanisa.lk

පසුගියදා සම්පත් බැංකු ප්‍රසංගසයක් සඳහා සහභාගී වූ ප්‍රසිද්ධ ගායකයකු වන චිත්‍රාල් සෝමපාල වේදිකාවෙන් පන්නා දමා තිබේ.

අධික ලෙස බීමත්ව සිටි සෝමපාල වේදිකාවේ සිට ගෝඨාභය මොන කෙරුමෙක් දැයි අසමින් ජනාධිපතිවරයාට අපහසා කර තිබේ.

එහිදී කෝපයට පත් පේක්ෂකයන් හූ තැබීමට පටන් ගත් අතර සංවිධාකයන් සෝමපාල වේදිකාවෙන් එළියට ඇදගෙන ගියේය.

පසුගිය කාලය පුරා එජාප ආණ්ඩුව සමග කටයුතු කළ සෝමපාල සමාජජාලා උපයෝගී කරගෙන සිංහල බෞද්ධයන්ට නිරතුරුව අපහාස කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස