ඡන්ද පත්‍රිකා සමාජමාධ්‍යවල පළ කරන්න එපා! – මැකොස

August 5, 2020 at 12:25 pm | by emanisa.lk

ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාව ඡායාරූපගත කර සහ වීඩියෝගත කර සමාජමාධ්‍ය වෙත මුදා හැරි අවස්ථා පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

එය නීති විරෝධී ක්‍රියාවක් බැවින් ඉන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස