චන්ද්‍රිකාගෙන් ක්ෂණික ප්‍රහාරයක්.. මෛත්‍රී ශ්‍රීලනිප සභාපති පුටුවෙන් විසිවෙයි…?

April 4, 2024 at 1:03 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අදාළවය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *