ගොඨා සහ ඇමරිකාවේ වෙසෙන වෘත්තිකයන් අතර හමුවක්!

April 9, 2019 at 1:27 pm | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල ඇමරිකානු සංචාරයක නිතර වී සිටියි. එහිදී ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරු, වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවරු ආදී වෘත්තිකයන් හමු වී නවාඩා, චිකාගෝ සහ ලොස් ඇන්ජලීස්හිදී සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. මේ එහිදී ලබා ගත් ඡායාරූපයකි. 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස