ගැසට් ගහන්න ඕන සෙන්ටිමීටර්වලින්! අඟල් අධිකරණය පිළිගන්නේ නෑ! – අනුර

September 29, 2020 at 3:54 pm | by emanisa.lk

කිසිවක් අඟල්වලින් මැන වරදකරුවෙකු වුවහොත් නඩු පැවරිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

මේ රටේ පිළිගත් මිනුම් ඒකකය මීටර් සහ සෙන්ටිමීටර් බව ද ඔහු සඳහන් කරයි.

එහෙත් ලංකාවේ ගැසට් ගහන මහත්තුරු රටේ පිළිගත් මිනුම් ඒකකය ද නොදන්නා බව ජවිපෙ නායකයා පවසයි.

පොල් මිල සඳහා උපරිම මිල නියම කරමින් නිකුත් කළ ගැසට්ටුව පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *