ගාලු මුවදොර තවත් අරගල බෑ…! අරගලකරුවන්ට විහාරමහා දේවිය..! – ජනපති..

July 23, 2022 at 2:33 pm | by emanisa.lk

‘ගෝහෝම්රනිල්’ තේමා කර ගනිමින් ගාලු මුව‍ෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාර මහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජුලි 21 පැවැති පක්ෂ නායක රැස්වීමේ දී ඔහු මේ බව ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *