ගමේ ඡන්දේ 52%කින් සජබය දිනන බව ඉන්දියානු සමීක්ෂණයකින් තහවුරු කළා..! – කිරිඇල්ල…

February 14, 2023 at 7:57 am | by emanisa.lk

ඉදිරි මැතිවරණයෙන් සමගි ජන බලවේගය 52% ක ප්‍රතිශතයක් ලබාගෙන ජය ගන්නා බව ඉන්දියානු රජය විසින් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

මෙම ඡන්දයේ දී සත්‍ය වශයෙන්ම සමගි ජන බලවේගයට තරගයක් නැතැයි ද හෙතෙම අවධාරණය කළේය.

මහනුවර ප්‍රදේශයේ දී පැවැති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *