ගම්පහ මනාප ලැයිස්තුවේ පළමු තැන ගොඩහේවාට! ප්‍රසන්න දෙවැනි තැනට!

August 7, 2020 at 2:04 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 13ක්, සමගි ජන බලවේගය 04ක්, ජාතික ජන බලවේගය 01ක් ලෙස දිනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නායක ප්‍රසන්න රණතුංග මහතා අභිබවා නාලක ගොඩහේවා මහතා මනාප ලබා ගෙන තිබිම විශේෂත්වයකි.

SLPP

නාලක ගොඩහේවා 325479
ප්‍රසන්න රණතුංග 316544
ඉන්දික අනුරුද්ධ 136297
සිසිර ජයකොඩි 113130
නිමල් ලන්සා 108945
ශාන් ප්‍රදීප් විතාන 97494
සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329
ප්‍රසන්න රණවීර 83203
කෝකිලා ගුණවර්ධන 77922
ලසන්ත අලගියවන්න 73061
නලින් ප්‍රනාන්දු 69800
මිලාන් ජයතිලක 68449
උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස