කොරෝනාට එරෙහිව මර්වින් පෙරට! වසංගතය මැඩලන තුරු සත්‍ය ක්‍රියාවක!

October 13, 2020 at 11:56 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අද (13) උදෑසන සත්‍ය ක්‍රියාවක් ආරම්භ කළේ ය.

ඒ පවතින කොරෝනා වෛරසය ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙන්ම මුළු රටින්ම තුරන් වේවායි පාර්ථනා කරමිනි.

කැලණිය, දළුගම බුළුගහහන්ධියේ පිහිටි කැලණිය ශ්‍රී උත්පලවර්ණ ශ්‍රී රංගනාථ මහා විෂ්ණු දේවාලයට පැමිණි මර්වින් සිල්වා ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව සත්‍ය ක්‍රියාව ආරම්භ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස