කෙහෙළියගේ සෞඛ්‍ය ඇමැතිකම රමේෂ්ට…!

September 24, 2023 at 9:39 am | by emanisa.lk

වෛද්‍ය රමේෂ් පතිරණට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

දැනට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූර දරන රමේෂ් පතිරණ මෙතෙක් ඊට කැමැත්ත පළ කර නැති අතර තව දුරටත් එම විෂයන් දැරීමට කැමැති බව ප්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෘත්තීය සමිති අතර මේ වන විට දැඩි ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *