කීර්ති නාමයට සිදුකළ හානියට බිලියනයක් ගෙවනු…! – ඇමැති බන්දුලගෙන් තුෂාන්ට එන්තරවාසී….

October 2, 2021 at 7:44 pm | by emanisa.lk

සතොස සුදුලූනු වංචාවට තමා සම්බන්ධ බවට ප්‍රකාශයක් සිදුකරමින් තම කීර්ති නාමයට හානි කිරීමට එරෙහිව රු. බිලියනයක වන්දියක් ඉල්ලා ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය නීතීඥයා මාර්ගයෙන්, පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට එන්තරවාසී යවා තිබේ.

තුෂාන් ගුණවර්ධන සිදුකළ ප්‍රකාශ නිසා තමාගේ කීර්ති නාමයට සහ තම දේශපාලන ජීවිතයට විශාල හානියක් වූ බව එමගින් දන්වා තිබේ.

අදාළ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් එය අයකර ගැනීම සඳහා අධිකරණයට යන බව ද එම එන්තවාසියෙහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *