බොරු ප්‍රචාරවලට හසු නොවන්න! ටවුන්හෝල් විහාරමහාදේවී ප්‍රහාර බොරු!

April 21, 2019 at 12:12 pm | by admin

කොළඹ නගර ශාලාව අසල රතු කුරුස සංවිධාන ගොඩනැඟිල්ලේ සහ විහාර මහා දේවී උද්‍යානයේ පිපිරීම් දෙකක් සිදු වූ බවට පතුරුවන පණිඩිඩවල කිසිදු සත්‍යතාවක් නොමැත. ජනතාව කුපිත කිරීම සඳහා තවත්  මෙවැනි ප්‍රචාරයන් ෆේස්බුක්, වට්ට්ස ඇප්, ඉමේ, වයිබර් ඇතුළු මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරිය හැකි  හෙයින් කල්පනාකාරී වන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *