කටුවාපිටියේ මරණ 50ක්! මඩකලපුවේ මරණ 25ක්! ජාතික රොහලේ සිරුරු 24ක්!

April 21, 2019 at 11:13 am | by admin

අද උදෑසන ශ්‍රී ලංකාවේ ස්ථාන හයක සිදු වූ පිපිරීම්වලින් මේ වන විට 100කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මඩකලපුවේ ප්‍රහාරයෙන් 300කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර කොච්චිකඩේ ප්‍රහාරයෙන් 280ක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *