ඔබේ නිදහස වෙනුවෙන් අරගලයක් දියත් කරනවා….! – සජිත් රංජන් වෙනුවෙන් සටන් වදින බව සපථ කරයි….

January 13, 2021 at 9:55 am | by emanisa.lk

සිය උපන්දිනය දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 04ක සිර දඬුවමක් ලද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.

ඒ මෙසේ ය.

“මාගේ කලණ මිතුරානෙනි,
අපි ඔබව මොහොතකට හෝ අත්නොහරිමු.
ඔබේ නිදහස වෙනුවෙන් අපි, නීත්‍යානුකූලවත්, ප්‍රජාතන්ත්‍රවාදීවත් අරගල කරන්නෙමු.!”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *