එජාපයේ අනාගතේ පොහොට්ටුව අතේ…!

October 13, 2023 at 10:54 am | by emanisa.lk

දේශපාලන වාතාවරණය තුළ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහාය මත තීරණය වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

පසුගිය සමයේ පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපතිවරයාට සහය ලබා දීම සඳහා නිමල් ලන්සා මන්ත්‍රීවරයා සමග එකතු වී ඇති බවට ද වාර්තා පළ විය.

එජාප තනතුරු වෙනස් කිරීමේ සාකච්ඡාව ද මෙතෙක් එකඟතාවකින් තොරව ඉදිරියට යන බව දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *