උතුරු නැගෙනහිර ඉස්ලිම් ත්‍රස්තවාදීන්ගෙන් රැක දෙන්නේයි TNA ආණ්ඩුවෙන් ඉල්ලයි!

April 24, 2019 at 2:26 pm | by admin

උතුරු නැඟෙනහිර පළාත් ද කොළඹ සහ දකුණේ සෙසු ප්‍රදේශ මෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදයේ තර්ජනයට ලක්ව ඇතැයි පවසන දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ලිඛිතව මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස