ඉන්ධන ශක්ති අර්බුදයට විකල්පයක්..! ලංකාවේ පළමු විදුලි ත්‍රීරෝද රථය එයි…!

August 17, 2022 at 9:43 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් ඊයේ (16) එළිදැක්වීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම අවබෝධතා ගිවිසුම අස්සන් තැබීය.

මෙම ත්‍රිරෝද රථයේ වහලයට සෝලා පද්ධතියක් ද සවි කළ හැකි නම් එය තවත් ඉදිරි පිම්මක් වනු ඇත.

එවිට ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන පමණක් නොව ජාතික බලශක්ති පද්ධතියෙන් විදුලිය ද අවශ්‍ය නොවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *