ඇමති රාජිත මීගමුවේ උත්සව සභාවට පැමිණෙද්දී භීක්ෂූන් වහන්සේ නික්ම යති! ජනතාව රෝහල ඉදිරියේ උද්ඝෝෂණය කරන අතර රාජිත මෝචරි දොරෙන් පළා යයි! (video)

June 14, 2019 at 7:43 am | by emanisa.lk

මීගමුව රෝහලේ ළමා වාට්ටුව විවෘත කිරීම ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති අතර උත්සව සභාවට ඇමති පැමිණෙන විට එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා නික්ම ගොස් ඇත.

රෝහලේ උත්සවය පැවැත්වෙන අතර ප්‍රදේශවාසී ජනතාව ඇමති රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි උද්ඝෝෂණය කළ අතර ඇමතිවරයා රෝහල පිටුපස මෝචරි දොරටුවෙන් පිටව ගොස් තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස